
කෝවිඩ් – 19 ගෝලීය වසංගත තත්ත්වය තුළ ආගමික නායකයන්ගේ අභිමත භූමිකා අට පිළිබඳ CORRECT-19 ආකෘතිය
NWANY විජේසේකර https://orcid.org/0000-0002-0391-6220, දීමන්ත ජයසිංහ, LA වල්පොල ආපදා, හදිසි තත්ත්ව, ගැටලුකාරී අවස්ථා ආදී වූ විවිධ අභියෝගාත්මක අවස්ථාවන්හිදී ආගමික නායකයින්ගේ උපකාරය නන් අයුරින් සමාජයට ලැබේ. කෝවිඩ්-19 […]