ලොක්ඩවුන් කාලයේදී ප්‍රජාවන්ගේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම: ශ්‍රී ලංකාවේ ශ්‍රී විසුද්ධාවාස බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වය

Sri Visuddharma Buddhist Center

NWANY විජේසේකර https://orcid.org/0000-0002-0391-6220,

JPT සචින්තනී, LM වල්පොල

සාරාංශය
මෙම සිද්ධි අධ්‍යයනය මගින් ඉදිරිපත් කෙරෙනුයේ කෝවිඩ් -19 කාලය තුල ආගමික නායකයන්ගෙන් අපේක්ෂිත සිව්වන භූමිකාව වන සමාජ සේවකයාගේ කාර්යභාරය සපුරාලමින් ලොක්ඩවුන් කාලය තුළදී නැවුම් නිෂ්පාදන සහ එළවළු බෙදා දී ප්‍රජාවට සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ මත්තේගොඩ ශ්‍රී විසුද්ධාවාස බෞද්ධ මධ්යස්ථානයේ පූජ්‍ය ඇඹිලිපිටියේ සෝභිත ස්වාමීන්වහන්සේ සහ එම කණ්ඩායම විසින් දරන ලද මහඟු ප්‍රයත්නයයි.

විශිෂ්ට භාවිත:

COVID-19 වසංගත සමයේ ආධාර සැපයීමේදී ප්‍රජාවේ අවශ්‍යතා ක්‍රමානුකූලව සපුරාලීම සඳහා ප්‍රතිලාභීන්ගේ ප්‍රමුඛතාවය සඳහා තාර්කික හා අවශ්‍යතා පදනම් කරගත් ප්‍රවේශයක් භාවිතා කළ හැකිය.

COVID-19 වසංගතය තුළ ආගමික නායකයින්ට ඔවුන්ගේ සමාජ සේවා කටයුතු කරගෙන යාමට සෞඛ්‍ය හා ආරක්ෂක හමුදා සමඟ සම්බන්ධීකරණය කළ හැකිය.
ප්‍රමුඛ වචන: කෝවිඩ් -19, CORRECT-19, සමාජ සේවක